Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් මහතා අතර හමුවක්

28 September 2026 ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ රුසියානු තානාපති අතර හමුවක් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශවිය ධීවර සහයෝගිතාව, සමුද්‍රීය වෙළඳාම සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ඩිසගාරියන් (Levan S. Dzhagaryan) මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර අද […]