ප්‍රතිලාභීන් 120 දෙනෙකුට මුහුදු කූඩැල්ලන් වගා ව්‍යාපෘති සඳහා නිර්දේශ ලිපි ප්‍රදානය කෙරේ: උතුරේ ධීවර ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගෙන් පියවර

19 July 2026 ප්‍රතිලාභීන් 120 දෙනෙකුට මුහුදු කූඩැල්ලන් වගා ව්‍යාපෘති සඳහා නිර්දේශ ලිපි ප්‍රදානය කෙරේ: උතුරේ ධීවර ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගෙන් පියවර* ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) විසින් සංවිධානය කරන ලද, අක්කර 01 බැගින් වූ මුහුදු කූඩැල්ලන් වගා බිම් සඳහා නිර්දේශ ලිපි […]






