තිරසර නීල ආර්ථිකයක අනාගතය වෙනුවෙන් විද්‍යාවේ දිශානතිය: ’37 වැනි නාරා ජාත්‍යන්තර විද්‍යා සැසිවාරය’ ඇරඹේ!

02 October 2026 තිරසර නීල ආර්ථිකයක අනාගතය වෙනුවෙන් විද්‍යාවේ දිශානතිය: ’37 වැනි නාරා ජාත්‍යන්තර විද්‍යා සැසිවාරය’ ඇරඹේ! ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් සංවිධානය කළ 37 වැනි ජාත්‍යන්තර විද්‍යාත්මක සැසිවාරය අද (02) දින නාරා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී අභිමානවත්ව ආරම්භ විය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු […]
දියඹේ ගැටලුවලට ගොඩබිමින් තොටුපළක්…විසඳුම් යාත්‍රාව දියත් කරන්නට පෙර!.

02 October 2026 දියඹේ ගැටලුවලට ගොඩබිමින් තොටුපළක්…විසඳුම් යාත්‍රාව දියත් කරන්නට පෙර!. ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, ගාල්ල දිස්ත්‍රික් විශේෂ ‘ජංගම සේවය’ සංවිධානය කිරීමේ මූලික සාකච්ඡාවක් අද (01) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මහ මුහුදේ රළු රළ සමග ඔට්ටු වෙමින්, රටට සැලකිය යුතු විනිමයක් උපයා දෙන දිරිය ධීවරයින්ට මතුවන […]







