මත්ස්‍ය සම්පත අඩුවීම, මත්ස්‍ය නිෂ්පාදනය සහ වාසස්ථාන වෙනස්වීම් පිළිබඳව පුළුල් පරීක්ෂණයක්

21 August 2026 මත්ස්‍ය සම්පත අඩුවීම, මත්ස්‍ය නිෂ්පාදනය සහ වාසස්ථාන වෙනස්වීම් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් මත්ස්‍ය සම්පත අඩුවෙමින් පවතින බවට ධීවරයින් සහ මාධ්‍ය මගින් නිකුත් කර ඇති තොරතුරු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (NARA) උපදෙස් දී ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට […]
කිරින්ද ධීවර වරායේ වැලි තැන්පත් වීමේ ගැටලුව සඳහා කෙටි, මධ්‍යම සහ දිගුකාලීන විසඳුම්…

21 August 2026 කිරින්ද ධීවර වරායේ වැලි තැන්පත් වීමේ ගැටලුව සඳහා කෙටි, මධ්‍යම සහ දිගුකාලීන විසඳුම්… කිරින්ද ධීවර වරායේ දීර්ඝ කාලයක සිට පැවති වැලි තැන්පත් වීමේ ගැටලුව සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන පදනමින් ස්ථිරසාර විසඳුම් ලබා දීමට පියවර ගෙන ඇත. ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී, කිරින්ද […]
මෝර මත්ස්‍ය කර්මාන්තය විධිමත් කළමනාකරණයට සහ ජාත්‍යන්තර ප්රමිතීන් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්

21 August 2026 මෝර මත්ස්‍ය කර්මාන්තය විධිමත් කළමනාකරණයට සහ ජාත්‍යන්තර ප්රමිතීන් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවේ මෝර මත්ස්‍ය කර්මාන්තය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විධිමත්ව පවත්වාගෙන යාම සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේදී පැවැත්විණි. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් […]




