විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නංවාලීමට ‘දිට්වා’ සහන ප්‍රදානය කෙරේ : සෑම මාස තුනකටම වරක් නව මව් මසුන් ආනයනය කිරීමට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගෙන් උපදෙස්

07 July 2026 විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නංවාලීමට ‘දිට්වා’ සහන ප්‍රදානය කෙරේ : සෑම මාස තුනකටම වරක් නව මව් මසුන් ආනයනය කිරීමට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගෙන් උපදෙස් දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් කුඩා පරිමාණ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින්ට සහන සැලසීමේ විශේෂ වැඩසටහන ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ […]





