ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය

ප්‍රසම්පාදන

හලාවත ධීවර වරායේ පිහිටි (SSP 540 Lot 02) පර්චස් 69.51 කින් යුත් හිස් යාන්ත‍්‍රික කම්හලට අයත් සම්පුර්ණ දේපල හා පරිශ්‍රය මාසික කුලී පදනම මතබදුදීම සඳහා ලංසු කැදවීම
බේරුවල ධීවර වරාය පරිශ්‍රයේ පිහිටි වර්ග අඩි 156 ක හිස් කඩ කාමරය හා එයට අනුබද්ධ පර්චස් 3.02 ක හිස් භූමිය ධීවර උපකරණ අලෙවි සැලක් පවත්වාගෙන යාම සඳහා මාසික කුලී පදනම මත බදුදීම සඳහා ලංසු කැඳවීම
බේරුවල ධීවර වරාය පරිශ්‍රයේ පිහිටි ලොට් අංක 08 (පර්චස් 05.33) ක හිස් භූමිය ධීවර ආම්පන්න නිෂ්පාදනය කිරීම හා අලෙවි කටයුතු සඳහා මාසික කුලී පදනම මත බදුදීම සඳහා ලංසු කැඳවීම
ලංසු සඳහා ආරාධනය - ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව (CFHC) සඳහා ගැලුම් 8,000 ක ධාරිතාවයකින් යුත් භූමිය මත ස්ථාපිත තිරස් ඉන්ධන ගබඩා ටැංකි 08ක් නිෂ්පාදනය කිරීම, සැපයීම, ප්‍රවාහනය කිරීම, ස්ථාපනය කිරීම සහ ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීම
ලංසු සඳහා ආරාධනය - ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව (CFHC) සඳහා වන MV Sayuru ඩ්‍රෙජර් යාත්‍රාව සඳහා නවතම බර වැඩ යාන්ත්‍රික ග්‍රැබ් බකට් එකක් (ඝන මීටර් 2.5 – ටොන් 6) සැපයීම, බෙදාහැරීම, පරීක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීම
ලංසු සඳහා ආරාධනය - නවතම බර වැඩ ද්විත්ව නෝසල් ඉන්ධන බෙදාහැරීමේ යන්ත්‍ර 15ක් සැපයීම, ස්ථාපනය කිරීම, පරීක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීම
කිරින්ද ගං මෝයෙහි එක්රැස් වී ඇති වැලි ඉවත් කිරීම සඳහා ක්‍රියාකරු සමඟ Cutter Suction Dredger යන්ත්‍රයක් කුලියට ගැනීම සඳහා ලංසු/මිල ගණන් කැඳවීම
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව (CFHC) සඳහා ගැලුම් 8,000 ධාරිතාවයකින් යුත් භූමිය මත ස්ථාපිත තිරස් ඉන්ධන ගබඩා ටැංකි 08ක් නිෂ්පාදනය, සැපයීම, ප්‍රවාහනය, ස්ථාපනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා ලංසු ආරාධනය
අම්බලන්ගොඩ ධීවර වරායේ පරිපාලන ගොඩනැගිල්ලේ වහලය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලංසු ආරාධනය
මිරිස්ස ධීවර වරායේ පොදු වැසිකිළිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලංසු ආරාධනය
කල්පිටිය ධීවර වරායේ පවතින ජැටිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලංසු ආරාධනය
ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීම – ජාතික ජලජීවී වගා සංවර්ධන වැඩසටහන සඳහා සජීවී ජලජීවී වගා විශේෂ (විසිතුරු මත්ස්‍ය, ඉස්සන්, මුහුදු බාස්, ගෲපර් සහ තිලාපියා) සැපයීම සහ බෙදා හැරීම
ටෙන්ඩර් සඳහා ආරාධනය – හලාවත ධීවර වරායේ මායිම් වැට සහ පොදු වැසිකිළිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යෝජිත කටයුතු
ටෙන්ඩර් සඳහා ආරාධනය – මිරිස්ස ධීවර වරායේ දැල් අලුත්වැඩියා ශාලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ කුඩාවැල්ල ධීවර වරායේ පවතින නව වෙන්දේසි ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම
ටෙන්ඩර් සඳහා ආරාධනය – ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සඳහා සම්මත ගිණුම්කරණ මෘදුකාංග පැකේජයක් සැපයීම, බෙදා හැරීම, ස්ථාපනය කිරීම, පරීක්ෂා කිරීම, ක්‍රියාත්මක කිරීම, පුහුණුව ලබාදීම සහ නඩත්තු කිරීම සඳහා ප්‍රසම්පාදනය
මිල ගණන් කැඳවීම – කිරින්ද ගංගා මෝයෙහි එක්රැස් වී ඇති වැලි ඉවත් කිරීම සඳහා ක්‍රියාකරු සමඟ Cutter Suction Dredger යන්ත්‍රයක් කුලියට ගැනීම
ලංසු සඳහා ආරාධනය – ZA 3446 සඳහා ටයර් 10ක් සැපයීම සහ බෙදා හැරීම
ලංසු සඳහා ආරාධනය – NARA හි සෙප්ටික් ටැංකියක් ඉදිකිරීම
ලංසු සඳහා ආරාධනය – NARA හි ප්‍රධාන ගොඩනැගිල්ලේ වහලේ කෙළවර (Eave) පිරිසිදු කිරීම සහ අලුත්වැඩියා කිරීම
ලංසු සඳහා ආරාධනය – නාරා ආයතනයේ හි PHTD තත්ත්ව පාලන (QC) රසායනාගාරය
ලංසු සඳහා ආරාධනය – නාරා ආයතනයේ හි IARAD සහ PHTD අංශවල ප්‍රතිසංස්කරණ කටයුතු
ලංසු සඳහා ආරාධනය – නාරා ආයතනයේ (NARA) හි පුස්තකාලය ප්‍රතිසංස්කරණය කිරීම
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව (DFAR) සඳහා විද්‍යුත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් (E-LMS) සංවර්ධනය කිරීමේ උපදේශන සේවා
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වෙත කැබලි කරන ලද අයිස්(crushed ice) බෑග් සැපයීමේ හා අලෙවි කිරීමේ සේවාව පවත්වාගෙන යාම සඳහා ලංසු කැඳවීම - 2026/2028
නාරා ආයතනය සඳහා ප්‍රවාහන සේවා ලබා ගැනීම සඳහා ලංසු කැදවීම - 2026
නාරා ප්‍රධාන කාර්යාලයේ භෝජනාගාරය පවත්වා ගෙන යාම සදහා මිල ගණන් කැදවීම
Selection of Consulting Services for the Feasibility Study, Detailed Engineering Design for the Relocation of the Fishery Landing Site from Arugamay to Kudakkali.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳපොළ සංකීර්ණයේ පිරිසිදු කිරීමේ සහ පළිබෝධ පාලන සේවාව සැපයීම සඳහා ලංසු කැඳවීම - 2025
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අංක 02 ගොඩනැගිල්ලේ බිම් මහලේ ඇති වෙළඳ කුටි බදුදීම සඳහා ලංසු කැදවීම - 2025
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳපල සංකීර්ණයේ රථගාල පවත්වාගෙන යාම සඳහා කොන්ත‍්‍රාත්කරුවෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීම - 2025
නාරා ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන සදහා සනීපාරක්ෂක සේවාව ලබා ගැනිම සදහා ලංසු කැදවීම 2025/2026.
Selection of Consultancy Services of Consultant (Software Development) (Individual Consultant) for system improvements of IT Division of Department of Fisheries and Aquatic Resources
Consulting Services as Individual Consultant for Resettlement and Field Coordinating Officer at Gandara Fishery Harbour
නවතම පුවත්