සංඛ්‍යාලේඛන සාරාංශය (2022)
වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය (මෙ:ටො)
කරදිය ධීවර අංශය |
280,610 |
මිරිදිය හා ජලජීවි වගා අංශය |
116,620 |
සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය (මෙ:ටො) |
397,230 |
ධීවර යාත්‍රා (මෙහෙයුම් යාත්‍රා) (සංඛ්‍යාව)
බහුදින යාත්‍රා (IMUL) |
5,088 |
ඇතුළත එංජිම සහිත එක්දින යාත්‍රා (IDAY) |
831 |
පිටත එංජිම සහිත යාත්‍රා(OFRP) |
24,530 |
යාන්ත්‍රික පාරම්පරික යාත්‍රා (MTRB) |
2,374 |
යාන්ත්‍රික නොවන පාරම්පරික යාත්‍රා (NTRB) |
14,877 |
යාන්ත්‍රික නොවන පාරම්පරික මාදැල් (NBSB) |
980 |
කරදිය ධීවර යාත්‍රා එකතුව |
48,680 |
මිරිදිය ධීවර යාත්‍රා එකතුව | 9,879 |
යටිතල පහසුකම් (කරදිය අංශය) (සංඛ්‍යාව)
ප්‍රධාන ධීවර වරායන් |
25 |
ක්‍රියාත්මක ප්‍රධාන ධීවර වරායන් |
24 |
නැංගුරම්පොල |
18 |
කුඩා ධීවර තොටුපොළ |
931 |
සක්‍රිය අයිස් යන්ත්රාගාර |
106 |
අයිස් නිෂ්පාදන ධාරිතාව |
4,973 |
යත්‍රා නිෂ්පාදන අංගන (ලියාපදිංචි) |
67 |
ධීවර ආම්පන්න කර්මාන්තශාලා | 15 |
සමාඡිය තොරතුරු(සංඛ්‍යාව)
ධීවර පරීක්ෂක කොට්ඨාශ (කරදිය) |
148 |
කරදිය ධීවර ගෘහ ඒකක |
186,500 |
මිරිදිය ධීවර ගෘහ ඒකක |
83,690 |
කරදිය ධීවරයින්(ස්ත්‍රි සහ පුරුෂ) |
223,490 |
මිරිදිය ධීවරයින් (ස්ත්‍රි සහ පුරුෂ) |
92,060 |
කරදිය ධීවර ජනගහනය |
804,340 |
මිරිදිය ධීවර ජනගහනය |
323,120 |
අපනයන හා ආනයන
වාර්ෂික අපනයන ආදායම (රු.මිලියන) |
97,243 |
වාර්ෂික අපනයන ආදායම (ඇ.ඩො.මි.) |
302 |
වාර්ෂික අපනයන ප්‍රමාණය (මෙ:ටො) |
25,730 |
වාර්ෂික ආනයන වියදම (රු.මිලියන) |
21,664 |
වාර්ෂික ආනයන ආදායම (ඇ.ඩො.මි.) |
70 |
වාර්ෂික ආනයන ප්‍රමාණය (මෙ.ටො.) |
41,737 |
වෙළද ශේෂය (රු.මිලියන) |
75,579 |
වෙළද ශේෂය (ඇ.ඩො.මි.) | 232 |
ටින් මාළු
දේශිය නිෂ්පාදන ධාරිතාවය (මෙ.ටො.) |
5,828 |
දේශිය නිෂ්පාදන ධාරිතාවය (මිලියන) |
13.9 |
ටින් මාළු නිෂ්පාදන කර්මාන්තශාලා (සංඛ්‍යාව) |
12 |