යාන් ඔය ජලාශයේ කූඩු තුළ මත්ස්ය වගා ව්යාපෘතියෙන් අතිසාර්ථක අස්වැන්නක් සමඟින් රුපියල් ලක්ෂ 7කට ආසන්න ආදායමක්…

15 October 2026 යාන් ඔය ජලාශයේ කූඩු තුළ මත්ස්ය වගා ව්යාපෘතියෙන් අතිසාර්ථක අස්වැන්නක් සමඟින් රුපියල් ලක්ෂ 7කට ආසන්න ආදායමක්… ජාතික මත්ස්ය නිෂ්පාදනය ඉහළ නැංවීම හා ග්රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් යාන් ඔය ජලාශය ආශ්රිතව ක්රියාත්මක කළ කූඩු තුළ මත්ස්ය නිෂ්පාදන නියමු ව්යාපෘතිය මේ වන විට සාර්ථක අස්වැන්නක් ලබා ගනිමින් […]
පාරිභෝගිකයන්ට සහනයක් – වෙළෙඳුන්ට නව බලාපොරොත්තුවක්!…පෑලියගොඩ මත්ස්ය වෙළෙඳපොළේ මිල සැලකිය යුතු අන්දමට පහළ බසී…

15 October 2026 පාරිභෝගිකයන්ට සහනයක් – වෙළෙඳුන්ට නව බලාපොරොත්තුවක්!…පෑලියගොඩ මත්ස්ය වෙළෙඳපොළේ මිල සැලකිය යුතු අන්දමට පහළ බසී… මේ දිනවල පෑලියගොඩ ප්රධාන මත්ස්ය වෙළෙඳපොළේ කටයුතු ඉතාමත් සක්රිය වී තිබේ. ඒ, මේ දිනවල එහි මාළු මිල සැලකිය යුතු මට්ටමකින් පහළ යාමත් සමඟිනි. මෙම හදිසි මිල අඩුවීම පාරිභෝගික ජනතාවට මහත් අස්වැසිල්ලක් වී ඇත. පෝෂ්යදායී ආහාර වේලක් සකසා ගැනීමට […]
ගාල්ල දිස්ත්රික්කයේ ධීවර ජනතාවගේ ගැටලු විසඳන “ධීවර සේවා සවිය” ජංගම සේවාව ඔක්තෝබර් 16 දා දොඩංදූවදී…

15 October 2026 ගාල්ල දිස්ත්රික්කයේ ධීවර ජනතාවගේ ගැටලු විසඳන “ධීවර සේවා සවිය” ජංගම සේවාව ඔක්තෝබර් 16 දා දොඩංදූවදී… ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන “ධීවර සේවා සවිය” තේමාව පෙරටු කරගත් ජංගම සේවා වැඩසටහන මගින් දීර්ඝ කාලයක් පුරා පැවැති ධීවර ජනතාවගේ ගැටලු රැසකට නොපමාව විසඳුම් ලබා […]






