මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට තිත – ධීවර ක්ෂේත්‍රයේ ගැටලු වලට ප්‍රායෝගික විසදුම්, – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්

15 August 2026 මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට තිත – ධීවර ක්ෂේත්‍රයේ ගැටලු වලට ප්‍රායෝගික විසදුම් – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් අම්පාර දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (14) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. දිස්ත්‍රික් ලේකම් අනුපම මංගල වික්‍රමආරච්චි මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවැති මෙම රැස්වීමේ මුලසුන, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා විසින් හොබවන ලදී. […]






