Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

මුලතිව් ධීවරයන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගෙන් සහතිකයක්

12 August 2026 මුලතිව් ධීවරයන්ගේ ගැටලුවලට ඉක්මන් විසඳුම් – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගෙන් සහතිකයක් මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර ජනතාව මුහුණ දෙන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන අතරම, දිස්ත්‍රික්කය තුළ සිදුවන නීති විරෝධී ධීවර කටයුතු සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට තමන් සතු සියලු බලතල යොදවා කටයුතු කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය. මුලතිව් දිස්ත්‍රික් ධීවර […]