වත්තල පල්ලියවත්ත ධීවර ප්‍රජාවගේ දශක ගණනාවක ඉල්ලීමට විසඳුම්: නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් ක්ෂේත්‍ර නිරීක්ෂණයක් – පාරිසරික හා සාමාජීය බලපෑම් පිළිබඳ විධිමත් අධ්‍යයනයකින් පසු සංවර්ධන කටයුතු ඇරඹීමට තීරණය කෙරේ.

11 August 2026 වත්තල පල්ලියවත්ත ධීවර ප්‍රජාවගේ දශක ගණනාවක ඉල්ලීමට විසඳුම්: නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් ක්ෂේත්‍ර නිරීක්ෂණයක් – පාරිසරික හා සාමාජීය බලපෑම් පිළිබඳ විධිමත් අධ්‍යයනයකින් පසු සංවර්ධන කටයුතු ඇරඹීමට තීරණය කෙරේ. ගම්පහ දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මතු වූ වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ ධීවරයින්ගේ දීර්ඝකාලීන ගැටලුවකට විසඳුම් සෙවීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය […]




