🟥Update 6.20 P.M. කොළඹ වරායට ඔබ්බෙන් මුහුදට වැටුණු හිස් බහාලුම් 17ක් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රා සඳහා හදිසි අනතුරු ඇඟවීමක්

01 August 2026 🟥 Update 6.20 P.M. කොළඹ වරායට ඔබ්බෙන් මුහුදට වැටුණු හිස් බහාලුම් 17ක් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රා සඳහා හදිසි අනතුරු ඇඟවීමක් කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට පතිත වී පාවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බැවින්, ඒ පිළිබඳව අතිශය විමසිලිමත් වන ලෙස ධීවර හා […]

අයහපත් කාලගුණය නිසා අනතුරට පත් ධීවරයින් මුදාගැනීමට නාවික හා ගුවන් හමුදා ඒකාබද්ධ මෙහෙයුමක්: සෝදිසි කිරීම් කඩිනම් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් උපදෙස්

01 August 2026 අයහපත් කාලගුණය නිසා අනතුරට පත් ධීවරයින් මුදාගැනීමට නාවික හා ගුවන් හමුදා ඒකාබද්ධ මෙහෙයුමක්: සෝදිසි කිරීම් කඩිනම් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් උපදෙස් දිවයින වටා පවතින රළු මුහුදු ස්වභාවය හේතුවෙන් අනතුරට පත් සහ අතුරුදන් වූ ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර […]

කොළඹට බස්නාහිර මුහුදේ වෙළඳ නෞකාවකින් බහාලුම් (කන්ටේනර්) 17ක් මුහුදට වැටේ: ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්

01 August 2026 කොළඹට බස්නාහිර මුහුදේ වෙළඳ නෞකාවකින් බහාලුම් (කන්ටේනර්) 17ක් මුහුදට වැටේ: ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක් කොළඹ වරායේ සිට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 17 ක් පමණ දුරින් වූ මුහුදේදී වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් (Containers) 17 ක් මුහුදට වැටී පාවෙමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම අනතුර සිදුව ඇත්තේ උතුරු […]