ආපදාවට පත්ව බංග්ලාදේශ මුහුදු සීමාවට පාවී ගිය මාතර ධීවරයින් දෙදෙනා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් සෘජු මැදිහත්වීමක්

26 July 2026 ආපදාවට පත්ව බංග්ලාදේශ මුහුදු සීමාවට පාවී ගිය මාතර ධීවරයින් දෙදෙනා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් සෘජු මැදිහත්වීමක් පසුගිය ජූනි 19 වැනිදා මාතර, දෙවුන්දර ධීවර වරායෙන් රැකියාව සඳහා පිටත්ව ගොස් මුහුදේදී අතුරුදන්ව සිටි ‘සොමිරැස’ (IDAY-A- 0122 KMN) යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනා බංග්ලාදේශයේ චිතගොන් (Chittagong) ආශ්රිත මුහුදේ පාවෙමින් සිටියදී එරට […]




