බහුදින ධීවර කාර්මිකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් ධීවර අමාත්‍යාංශයෙන් නව වැඩපිළිවෙළක්: සෑම ධීවරයෙකුටම පෞද්ගලික සෞඛ්‍ය දත්ත පොතක් සහ වෛද්‍ය පරීක්ෂණ අනිවාර්ය කෙරේ

23 July 2026 බහුදින ධීවර කාර්මිකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් ධීවර අමාත්‍යාංශයෙන් නව වැඩපිළිවෙළක්: සෑම ධීවරයෙකුටම පෞද්ගලික සෞඛ්‍ය දත්ත පොතක් සහ වෛද්‍ය පරීක්ෂණ අනිවාර්ය කෙරේ බහුදින ධීවර යාත්‍රාවල දීර්ඝ කාලයක් එක දිගට මහමුහුදේ රැකියාවේ නිරත වන ධීවර කාර්මිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සහ ඔවුන් බෝ නොවන රෝගවලින් (NCD) ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කර […]