ශ්‍රී ලංකාව සහ ටැන්සානියාවේ ජලජීවී වගා ක්ෂේත්‍රය නංවාලීමට FAO සහ චීනයෙන් ඩොලර් මිලියන 02 ක ඒකාබද්ධ ව්‍යාපෘතියක් ඇරඹේ

14 July 2026 ශ්‍රී ලංකාව සහ ටැන්සානියාවේ ජලජීවී වගා ක්ෂේත්‍රය නංවාලීමට FAO සහ චීනයෙන් ඩොලර් මිලියන 02 ක ඒකාබද්ධ ව්‍යාපෘතියක් ඇරඹේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ චීන රජයේ “දකුණු-දකුණු සහයෝගීතා වැඩසටහන” (FAO-China South-South Cooperation) යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘතියක් පිළිබඳ පාර්ශවකරුවන්ගේ මූලික සාකච්ඡාව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය […]