මිරිදිය ඉස්සන් වගාවේ වර්ධනයක්: ‘කූඩු ක්‍රමය’ මගින් ඉස්සන්ගේ ජීව්‍යතා ප්‍රතිශතය 55% දක්වා ඉහළට – මොණරාගල කිරිඉබ්බන් වැවෙන් සාර්ථක අස්වැන්නක්

11 July 2026 මිරිදිය ඉස්සන් වගාවේ වර්ධනයක්: ‘කූඩු ක්‍රමය’ මගින් ඉස්සන්ගේ ජීව්‍යතා ප්‍රතිශතය 55% දක්වා ඉහළට – මොණරාගල කිරිඉබ්බන් වැවෙන් සාර්ථක අස්වැන්නක් අතිගරු ජනාධිපතිතුමා විසින් 2025 අයවැය මගින් මිරිදිය ඉස්සන් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම උදෙසා වෙන් කරන ලද රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන විශේෂ ව්‍යාපෘතියක් හරහා මෙරට මිරිදිය ඉස්සන් අස්වැන්න වාර්තාගත ලෙස ඉහළ […]



