සීෂෙල්ස් හී වෙසෙන ශ්‍රී ලාංකික ධීවර ව්‍යාපාරිකයන් සහ ධීවර අධ්‍යක්ෂ ජනරාල් අතර විශේෂ හමුවක්: දශකයකට පසු සිදුවූ ඓතිහාසික මැදිහත්වීමක්

10 July 2026 සීෂෙල්ස් හී වෙසෙන ශ්‍රී ලාංකික ධීවර ව්‍යාපාරිකයන් සහ ධීවර අධ්‍යක්ෂ ජනරාල් අතර විශේෂ හමුවක්: දශකයකට පසු සිදුවූ ඓතිහාසික මැදිහත්වීමක් සීෂෙල්ස් (Seychelles) රාජ්‍යයේ පැවැත්වෙන සියොපා (SIOFA – Southern Indian Ocen Fisheries Agreement) සමුළුවට සහභාගී වීම සඳහා එරටට ගොස් සිටින ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සහ සීෂෙල්ස් හි ධීවර […]




