Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

ශ්‍රී ලංකාව සහ ස්පාඤ්ඤය අතර ධීවර සහයෝගීතාව සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට විශේෂ එකඟතාවක්

3 July 2026 ශ්‍රී ලංකාව සහ ස්පාඤ්ඤය අතර ධීවර සහයෝගීතාව සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට විශේෂ එකඟතාවක් ස්පාඤ්ඤ තානාපති කාර්යාලයේ කෘෂිකර්ම, ධීවර හා ආහාර උපදේශක හුවාන් මැනුවෙල් වෙලස්කෝ ලියොන් (Juan Manuel Velasco León) මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා අතර විශේෂ නිල හමුවක් අද […]