ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය නවීකරණයට ජපාන ජයිකා (JICA) ආයතනයේ පූර්ණ සහය: කිරින්ද වරායේ ගැටලුවලට ස්ථිර විසඳුමක් සෙවීමටත්, ක්ෂේත්‍රයේ අඩුපාඩු හඳුනාගැනීමටත් විශේෂ එකඟතාවක් – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි

04 June 2026 ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය නවීකරණයට ජපාන ජයිකා (JICA) ආයතනයේ පූර්ණ සහය: කිරින්ද වරායේ ගැටලුවලට ස්ථිර විසඳුමක් සෙවීමටත්, ක්ෂේත්‍රයේ අඩුපාඩු හඳුනාගැනීමටත් විශේෂ එකඟතාවක් – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ‘දූපත් රාජ්‍යයන්ගේ සාගර සමුළුවට’ (Island States Ocean Summit – ISOS) සහභාගී වීම සඳහා නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා […]




