නවතම පුවත්
- සෝමාලියා මුහුදු කොල්ලකරුවන් පැහැරගත් ධීවර යාත්‍රාවේ සිටි අපේ ධීවරයන් සීෂෙල්ස් රටෙන් ගෙන්වා ගැනීම සදහා අවසාන කටයුතු සියල්ල කර තිබෙනවා. ඒ සදහා ජනාධිපතිතුමා ද මැදිහත් වු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කරයි.
- ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට (FAO) හරහා ජපානය ඩොලර් මිලියන තුනක මුදලක් ලබා දීම අගය කරනවා - ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා
- ඉන්දිය ධීවරන්ගේ නීති විරෝධි ධීවර කටයුතු නිරික්ෂණය කිරිමට සාගර ස්වේච්ඡා බළසේනාවක්
- ඉන්ධන මිල සහනයක් ලබා දිම හා වැට් බද්ධ ඉවත් කිරිම සම්බන්ධව මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර සහනයක් සලසන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර සංගම් නියෝජිතයන්ට පවසයි.
- අඩුවක් නොමැතිව සම්පත් ලබාදෙන මහ මුහුද අභියෝගද අඩුවක් නොමැතිව ලබා දෙයි. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.