minister douglas devanandaඉන්දියානු බහුදින ධීවර යාත්‍රා විසින් ශ්‍රී ලංකාවේ සාගර කලාපය තුල නිතීවිරෝධි හා බලහත්කාරයෙන් සිදු කර ගෙන යන මසුන් ඇල්ලීම නිසා ශ්‍රී ලංකාවේ සාගර සම්පත හා පරිසරය විනාශයට ලක් වේ.

DSC 0364දකුණු පළාතේ කිරින්ද, හම්බන්තොට, කුඩාවැල්ල, ගන්දර, ගාල්ල, මිරිස්ස, බේරුවල, මරදාන, පෑරලිය, දොඩන්දුව සහ පානදුර යන ධීවර වරායන් හා ධීවර තොටුපලවල් වල පවතින අඩුපාඩු සියල්ල  සම්පුර්ණ කරන ලෙස ලබා දුන් උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කර තිබේද යන්න පිළිබඳ පසු විපරම් කිරීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වන දින ධීවර අමාත්‍යංශයේ දි සිදුවිය.

WhatsApp Image 2023 01 09 at 09.10.12රටේ පවතින ඩොලර් අර්බුදයට විසදුමක් ලෙස දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය දැනටමත් පියවර ගනිමින් සිටිනවා.

නවතම පුවත්

Youtube