DSC 0193

2024 වර්ෂයේ මිරිදිය කර්මාන්තය නැංවිම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් පරිදි ධීවර අමාත්‍යංශය හා ජලජිවි වගා සංවර්ධන අධිකාරි මගින් සකස් කොට ඇති උපාය මාර්ගික සැලසුම් පිලිබඳව සාකච්ඡාවක් 2024.01.10 වන දින ධීවර අමාත්‍යංශයේ දි පැවැත්විය.

WhatsApp Image 2024 01 01 at 12.13.272024.01.01 දින ධීවර අමාත්‍යංශයේ රාජකාරි ආරම්භ කිරිමේ උත්සවයේ ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසා සිටියේ, අතිගරු ජනාධිපතිතුමා 2024 අයවැය මඟින් රුපියල් මිලියන 8400 ක මුදලක් ධීවර අමාත්‍යාංශයට වෙන් කර ඇති බවයි.

DSC 0576 1

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නගාසිටුවීම උදෙසා විශාල මෙහෙයක් ඉටුකරන බව 2023.12.14 දින සීනෝර් ආයතනයේ මට්ටක්කුලියේ බෝට්ටු කර්මාන්තශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළේය.

නවතම පුවත්

Youtube