1101 1පෙබරවාරි මස අවසානයේදි ලෝක වෙලද සංවිධානයේ (WTO) වෙළද අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්වෙන අතර, ඒ සදහා අප රටේ වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඇතුලු වෙළද අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් සහභාගි වේ.

DSC 0030මේ නව ධීවර පනත, ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ජාත්‍යන්තර තත්ත්වයට ගෙන ඒම සඳහාත්, දැනට ක්‍රියාත්මක වන පනතේ අඩුපාඩු සියල්ල සංශෝධනය කර ඇති මේ පනත මෙරට ධීවර ජනතාවගේ අභිවෘද්ධිය උදෙසාත් ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. 

WhatsApp Image 2024 02 11 at 13.45.474

2024.02.11 වැනි දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ නිරීක්ෂණ සංචාරයක යෙදුනි. මෙහිදි මත්ස්‍ය වෙළද සංකිර්ණය තුළ මතුවි තිබෙන ගැටලු රාශියකට අවශ්‍ය පිළිතුරු ලබා දෙන ලෙස අමාත්‍යංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය ඇතුලු නිලධාරීන්ට උපදෙස් ලබා දුනි.

නවතම පුවත්

Youtube