News2 1ඉන්දීය ධීවරයන්ගේ නීති වීරෝධි ක්‍රියා නිසා ලංකාවේ උතුරු පළාතේ ජීවත්වන දමිළ ධීවරයන් දුක් විදින බව තමිල්නාඩු ජනතාව වටහා නොගැනීම කනගාටුවට කරුණක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

DSC 0850ශ්‍රී ලංකා හා මාලදිවයින් ඊජිප්තු රජයේ තානාපති මාගාට් මෝෂ්ලේ මහතා හා ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර සාකච්ඡාවක් 2023/03/21 දින ධීවර අමාත්‍යංශයේදි පැවත්විණි. මෙහිදි ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු සංවර්ධනය කිරිමට ඊජිප්තු රජයේ අත්දැකිම්  හා තාක්ෂණික සහයෝග ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කරන ලදි.

miniවඩමාරච්චි තාලයඩි ගම්මානයේ ඉදිකරන කරදිය පානීය ජල ව්‍යාපෘතිය හරහා යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට නියමිතයි.

නවතම පුවත්

Youtube