ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය

අභ්‍යන්තර කටයුතු ඒකකය

අප ආයතනයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම්/පැමිණිලි අභ්‍යන්තර කටයුතු ඒකකයට දැනුම් දෙන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී

ප්‍රියංකා කොඩිතුවක්කු මහත්මිය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්

දුරකථනය : +94 112 446 183

වට්ස්ඇප්  : +94 714 428 434

විද්‍යුත් තැපෑල : iau[at]fisheries.gov.lk

ලිපිනය : ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය, නව මහලේකම් කාර්යාලය, මාලිගාවත්ත, කොළඹ 10

අභ්‍යන්තර කටයුතු ඒකකයේ සුපිළිපන්න නිලධාරි

වයි. අයි. ඩී. ගුණවර්ධන මහත්මිය 
අධ්‍යක්ෂ (සංවර්ධන) 

දුරකථනය : +94 112 441 537

වට්ස්ඇප් : +94 776 927 738

විද්‍යුත් තැපෑල : gyasintha[at]yahoo.com

ලිපිනය : ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය
නව මහලේකම් කාර්යාලය, මාලිගාවත්ත, කොළඹ 10

නවතම පුවත්
වත්තල පල්ලියවත්ත ධීවර ප්‍රජාවගේ දශක ගණනාවක ඉල්ලීමට විසඳුම්: නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් ක්ෂේත්‍ර නිරීක්ෂණයක් - පාරිසරික හා සාමාජීය බලපෑම් පිළිබඳ විධිමත් අධ්‍යයනයකින් පසු සංවර්ධන කටයුතු ඇරඹීමට තීරණය කෙරේ.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා පනවා තිබූ ධීවර තහනම ඉවත් කෙරේ: එහෙත් අවධානයෙන් පසුවන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින්න - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මාතර සිට පොතුවිල් සහ හලාවත සිට මන්නාරම දක්වා මුහුදු යාමෙන් වළකින්න - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මුහුද රළු වීම නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ධීවර කටයුතු සඳහා තහනමක්: සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළට - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
සේනානායක සමුද්‍රයේ ධීවර තොටුපළක් පිහිටුවීම සම්බන්ධයෙන් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ නිරීක්ෂණයට
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය රළු විය හැකියි: ධීවර කටයුතුවලින් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
පුත්තලමේ සිට හම්බන්තොට දක්වා ධීවර කටයුතු යළි ඇරඹීමට අවසර: හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු තීරය තවදුරටත් අවදානම් මට්ටමක - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
දිවයින වටා මුහුදු තීරය තවදුරටත් රළු වෙයි: පුත්තලම සිට පොතුවිල් දක්වා කුඩා හා එක්දින ධීවර යාත්‍රා සඳහා මුහුදු යාම තාවකාලිකව තහනම් කෙරේ
සීනෝර් ආයතනයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකහමාරක අපනයන ජයග්‍රහණයක්: මොරිෂස් රාජ්‍යය සඳහා නිපදවූ අඩි 55ක "CAPTAIN C" යාත්‍රාව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතින් නිල වශයෙන් භාරදෙයි