Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය ශක්තිමත් කිරීමට දකුණු කොරියාවෙන් රුපියල් බිලියන 5කට අධික (ඩොලර් මිලියන 16.6) ව්‍යාපෘති දෙකක් – සාකච්ඡා සාර්ථකව නිම කෙරේ.

24 July 2026 ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය ශක්තිමත් කිරීමට දකුණු කොරියාවෙන් රුපියල් බිලියන 5කට අධික (ඩොලර් මිලියන 16.6) ව්‍යාපෘති දෙකක් – සාකච්ඡා සාර්ථකව නිම කෙරේ. ශ්‍රී ලංකාවේ සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ වෙරළබඩ ආපදා කළමනාකරණය සඳහා නවීන තාක්ෂණය භාවිතා කරමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත දැවැන්ත ව්‍යාපෘති දෙකක් සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් පසුගිය 21 වනදා ධීවර, ජලජ […]