ධීවර අමාත්‍යාංශයට
සාදරයෙන් පිළිගනිමු

තිරසාර ධීවර කර්මාන්තය, ජලජ සම්පත් සංවර්ධනය සහ වගකීම් සහගත සාගර පාලනය තුළින් ශ්‍රී ලංකාවේ සාගර සම්පත් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරන, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

92aa0f11-8ad3-437a-b8ef-f80bda64a07c
WhatsApp_Image_2026-06-16_at_08.39
IMG_2456

අපි ඔබ වෙනුවෙන් සියලු කටයුතු සම්පාදනය කරන්නෙමු

ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ ක්ෂේත්‍රය උදෙසා කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ තිරසාර සේවාවක් සැපයීමට අප අමාත්‍යාංශය කැපවී සිටී. සාගර සම්පත් කළමනාකරණය, ධීවර හා ජලජීවී වගා ප්‍රවර්ධනය මෙන්ම පරිසර සංරක්ෂණය සහ වෙරළබඩ ප්‍රජාවගේ ජීවනෝපාය නංවාලීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාතික මට්ටමේ මෙහෙයුම් අපි සම්බන්ධීකරණය කරන්නෙමු. මූලෝපායික සැලසුම්කරණය සහ වගකීම් සහගත සම්පත් කළමනාකරණය මගින්, මෙරට ජලජ හා සාගර සම්පත්වල දිගුකාලීන පැවැත්ම සහ තිරසාරභාවය අපි සහතික කරමු.

වීඩියෝ

වර්ගීකරණය කරන ලද වීඩියෝ සහිත, වේගවත් සහ බාධාවකින් තොරව නැරඹිය හැකි අන්තර්ක්‍රියාකාරී මාධ්‍ය මධ්‍යස්ථානය

කාලගුණය

අහසේ ස්වභාවය, උෂ්ණත්වය, සුළඟ සහ මුහුදේ ස්වභාවය ඇතුළුව දෛනික කාලගුණික තත්ත්වයන්

අභ්‍යන්තර කටයුතු ඒකකය

අපගේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම්/ පැමිණිලි සඳහා අපව දැනුවත් කරන්න

ආයතන