Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

ශ්‍රී ලංකා ධීවර සමිති නියෝජිතයින් සඳහා ඉන්දියාවේ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන ආරම්භ වෙයි.

16 September 2026 ශ්‍රී ලංකා ධීවර සමිති නියෝජිතයින් සඳහා ඉන්දියාවේ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන ආරම්භ වෙයි ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමාගේ විශේෂ ඉල්ලීමක් මත, ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් සහ ශ්‍රී ලංකා-ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ හා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ ධීවර සමිති නියෝජිතයින් සඳහා වන දින 10 ක විශේෂ ධාරිතා සංවර්ධන පුහුණු […]