ශ්‍රී ලංකා ධීවර සමිති වල නියෝජිතයින්ගේ ඉන්දීය සංචාරය – කළමනාකරණය සහ ආර්ථික බලගැන්වීම පිළිබඳ විශේෂ පුහුණුවක්

04 September 2026 ශ්‍රී ලංකා ධීවර සමිති වල නියෝජිතයින්ගේ ඉන්දීය සංචාරය – කළමනාකරණය සහ ආර්ථික බලගැන්වීම පිළිබඳ විශේෂ පුහුණුවක් ශ්‍රී ලංකා ධීවර සංගම් තවදුරටත් බලගැන්වීම සහ ඒවායේ කළමනාකරණ, මෙහෙයුම් සහ ආර්ථික හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින්, ඉන්දීය රජයේ මූල්‍ය සහයෝගය ඇතිව දින 10ක ජාත්‍යන්තර ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. “ශ්‍රී ලංකාවේ ශක්තිමත් සහ කාර්යක්ෂම […]






