Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

”දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් මඩකලපුව දිස්ත්‍රික්කයේ මත්ස්‍ය වගාකරුවන් සඳහා මූල්‍ය ආධාර

26 August 2026 ”දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් මඩකලපුව දිස්ත්‍රික්කයේ මත්ස්‍ය වගාකරුවන් සඳහා මූල්‍ය ආධාර ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ උපදෙස් පරිදි, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) විසින් සංවිධානය කරන ලද, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් මඩකලපුව දිස්ත්‍රික්කයේ මත්ස්‍ය වගාකරුවන් සඳහා මූල්‍ය ආධාර චෙක්පත් ප්‍රධානය කිරීමේ උත්සවය ඊයේ (24.08.2026) මඩකලපුව පැරණි දිස්ත්‍රික් ලේකම් […]