Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

මන්නාරම ධීවර ගැටලු විසඳීමට අමාත්‍ය චන්ද්‍රසේකරගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

13 August 2026 මන්නාරම ධීවර ගැටලු විසඳීමට අමාත්‍ය චන්ද්‍රසේකරගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්* මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලුවලට සෘජුවම සවන් දී ඒවාට ස්ථිර විසඳුම් ලබාදීමේ අරමුණින්, මන්නාරම දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මීට පෙර පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී […]