මාතර සිට පොතුවිල් සහ හලාවත සිට මන්නාරම දක්වා මුහුදු යාමෙන් වළකින්න – ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

08 August 2026 මාතර සිට පොතුවිල් සහ හලාවත සිට මන්නාරම දක්වා මුහුදු යාමෙන් වළකින්න – ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (2026/08/08) පෙරවරු 08.30 ට නිකුත් කරන ලද තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනයට අනුව, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක පවතින අතිශය රළු ස්වභාවය සැලකිල්ලට ගනිමින් ධීවර හා […]





