පුත්තලමේ සිට හම්බන්තොට දක්වා ධීවර කටයුතු යළි ඇරඹීමට අවසර: හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු තීරය තවදුරටත් අවදානම් මට්ටමක – ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

05 August 2026 පුත්තලමේ සිට හම්බන්තොට දක්වා ධීවර කටයුතු යළි ඇරඹීමට අවසර: හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු තීරය තවදුරටත් අවදානම් මට්ටමක – ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (05) පෙරවරු 10.00 ට නිකුත් කරන ලද තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනයට අනුව, දිවයින වටා මුහුදු ප්‍රදේශවල පැවති කාලගුණික තත්ත්වය පිළිබඳව ධීවර […]



