Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

දිවයින වටා මුහුදු තීරය තවදුරටත් රළු වෙයි: පුත්තලම සිට පොතුවිල් දක්වා කුඩා හා එක්දින ධීවර යාත්‍රා සඳහා මුහුදු යාම තාවකාලිකව තහනම් කෙරේ

04 August 2026 දිවයින වටා මුහුදු තීරය තවදුරටත් රළු වෙයි: පුත්තලම සිට පොතුවිල් දක්වා කුඩා හා එක්දින ධීවර යාත්‍රා සඳහා මුහුදු යාම තාවකාලිකව තහනම් කෙරේ දිවයින වටා පවතින කාලගුණ තත්ත්වය විටින් විට වෙනස් වෙමින් පවතින බැවින්, වෙරළාසන්න මුහුදු තීරයේ ආරක්ෂාව පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවර ප්‍රජාව වෙත හදිසි දැනුම්දීමක් සිදු කරයි. කාලගුණ […]