බස්නාහිර සහ වයඹ මුහුදු තීරය ඉතා රළු වෙයි: යාපනයේ සිට බේරුවල දක්වා කුඩා යාත්‍රා මුහුදු යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් – ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

31 July 2026 බස්නාහිර සහ වයඹ මුහුදු තීරය ඉතා රළු වෙයි: යාපනයේ සිට බේරුවල දක්වා කුඩා යාත්‍රා මුහුදු යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් – ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දිවයිනට බස්නාහිර දෙසින් අද (2026/07/31) රාත්‍රී කාලයේ සිට ඇතිවන වැසි සහිත කාලගුණ තත්ත්වය සහ සුළඟේ වේගය ඉහළ යාම හේතුවෙන්, දිවයින වටා මුහුදු ප්‍රදේශ […]





