Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

ඉස්සන් වගාව ලෙඩ රෝගවලින් බේරාගන්න බ්‍රිතාන්‍යයෙන් නවීන තාක්ෂණය: වගාකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මාරවිලදී

16 July 2026 ඉස්සන් වගාව ලෙඩ රෝගවලින් බේරාගන්න බ්‍රිතාන්‍යයෙන් නවීන තාක්ෂණය: වගාකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මාරවිලදී ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාකරුවන්ගේ අතමිට සරු කිරීමටත්, වගා බිම්වලට වැළඳෙන රෝග පාලනය කරමින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමටත් අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම සඳහා බ්‍රිතාන්‍ය රජය ඉදිරිපත් වී සිටියි. මෙරට ඉස්සන් වගාකරුවන් නවීන ක්‍රමවේද පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් අද […]