කළුතර දිස්ත්‍රික්කයේ ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: ධීවර වරාය හා තොටුපළ සංවර්ධනය වේගවත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් උපදෙස්

2 July 2026 කළුතර දිස්ත්‍රික්කයේ ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: ධීවර වරාය හා තොටුපළ සංවර්ධනය වේගවත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් උපදෙස් ධීවර පවුල්වල කාන්තාවන්ට වෘත්තීය පුහුණුව සහ විකල්ප රැකියා අවස්ථා: ධීවර සමිති වඩාත් ක්‍රියාශීලී කරමින් ක්ෂේත්‍රයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර. කළුතර දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම […]