ධීවර කර්මාන්තය නවීකරණය කරමින් තරුණ පරපුර සවිබල ගැන්වීමට ධීවර දෙපාර්තමේන්තුව සහ ජර්මනියේ DVV International ආයතනය අතර විශේෂ ගිවිසුමක්

1 July 2026 ධීවර කර්මාන්තය නවීකරණය කරමින් තරුණ පරපුර සවිබල ගැන්වීමට ධීවර දෙපාර්තමේන්තුව සහ ජර්මනියේ DVV International ආයතනය අතර විශේෂ ගිවිසුමක් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ අනාගතය ශක්තිමත් කරමින් තරුණ පරපුර මෙම ක්ෂේත්‍රය වෙත ආකර්ෂණය කරගැනීමේ සහ නවීන වෘත්තීය පුහුණුව ලබාදීමේ අරමුණින්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ ජර්මන් රජයේ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක DVV International ආයතනය අතර […]



