බහුදින ධීවරයින් සඳහා මසුන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ පුරෝකථන සේවාව තවදුරටත් නිවැරදි හා කාර්යක්ෂම කිරීමට පියවර!

28 June 2026 බහුදින ධීවරයින් සඳහා මසුන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ පුරෝකථන සේවාව තවදුරටත් නිවැරදි හා කාර්යක්ෂම කිරීමට පියවර! නාරා (NARA) ආයතනය මගින් බහුදින ධීවර යාත්‍රා සඳහා දැනට ලබාදෙන “මසුන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ පුරෝකථන” තවදුරටත් විධිමත් කිරීම සහ දත්තවල නිවැරදිභාවය ඉහළ නැංවීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඉන්දියානු ජාතික සාගර තොරතුරු […]