අතුරුදන් වූ ‘IDAY-A- 0122KMN’ ධීවර යාත්‍රාව සෙවීමට දකුණු මුහුදේ වෙළඳ නෞකාවල සහායත් ලබා ගැනේ: නාවික, ගුවන් සහ ධීවර දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ මෙහෙයුම් අඛණ්ඩව

23 June 2026 අතුරුදන් වූ ‘IDAY-A- 0122KMN’ ධීවර යාත්‍රාව සෙවීමට දකුණු මුහුදේ වෙළඳ නෞකාවල සහායත් ලබා ගැනේ: නාවික, ගුවන් සහ ධීවර දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ මෙහෙයුම් අඛණ්ඩව ශ්‍රී ලංකාව සතු බහුදින ධීවර යාත්‍රා අතරින් ඕනෑම මොහොතක යාත්‍රා 2,500 ත් 3,000 ත් අතර ප්‍රමාණයක් මෙන්ම කුඩා යාත්‍රා 10,000 ක් පමණ දේශීය හා ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නිරත වන බවත්, […]



