කොළඹ ධීවර ගැටලුවලට කඩිනම් විසඳුම්: වෙරළේ අතහැර දමා ඇති රජයේ ගොඩනැගිලි ධීවර ප්‍රජාවගේ ප්‍රයෝජනයට ගැනීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නියෝග

17 June 2026 කොළඹ ධීවර ගැටලුවලට කඩිනම් විසඳුම්: වෙරළේ අතහැර දමා ඇති රජයේ ගොඩනැගිලි ධීවර ප්‍රජාවගේ ප්‍රයෝජනයට ගැනීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නියෝග කොළඹ දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන දැවෙන ගැටලු හඳුනාගෙන ඒවාට ස්ථිර විසඳුම් ලබාදීම අරමුණු කරගත් “කොළඹ දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම” ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් […]




