බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි – අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි – අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති “අතීතයේ දූෂණය හා වංචාව මත පදනම් වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කර අමාත්‍යාංශ ඒකාබද්ධව රට ගොඩනගන යුගය අරඹා තිබෙනවා” – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් […]