ශ්‍රී ලංකාවේ ධීවර උපාධිධාරීන්ට ජපානයේ තාක්ෂණික රැකියා අවස්ථා ලබාදීමටත්, ධීවර ක්ෂේත්‍රය නවීකරණයටත් ජපාන රජය සමඟ විශේෂ එකඟතාවක් – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි

03 June 2026 ශ්‍රී ලංකාවේ ධීවර උපාධිධාරීන්ට ජපානයේ තාක්ෂණික රැකියා අවස්ථා ලබාදීමටත්, ධීවර ක්ෂේත්‍රය නවීකරණයටත් ජපාන රජය සමඟ විශේෂ එකඟතාවක් – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි ජපානයේ නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජපානයේ කෘෂිකර්ම, වන විද්‍යා හා ධීවර රාජ්‍ය අමාත්‍ය (State Minister of Agriculture, Forestry and Fisheries) නෙමොටෝ […]





