දිවයින වටා මුහුදු තීරය ඉතා රළු වෙයි: ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න – ධීවර දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්

දිවයින වටා මුහුදු තීරය ඉතා රළු වෙයි: ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න – ධීවර දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (02) පෙරවරු 10.30 ට නිකුත් කරන ලද විශේෂ කාලගුණ නිවේදනයට අනුව, ඉදිරි පැය 24 ක කාලය තුළ දිවයින වටා වන වෙරළ ආසන්න මුහුදු කලාපය රළු හෝ ඉතා රළු විය හැකි බැවින් ධීවර කටයුතුවල […]
ශ්‍රී ලංකාවේ ධීවර උපාධිධාරීන්ට ජපානයේ තාක්ෂණික රැකියා අවස්ථා ලබාදීමටත්, ධීවර ක්ෂේත්‍රය නවීකරණයටත් ජපාන රජය සමඟ විශේෂ එකඟතාවක් – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි

ශ්‍රී ලංකාවේ ධීවර උපාධිධාරීන්ට ජපානයේ තාක්ෂණික රැකියා අවස්ථා ලබාදීමටත්, ධීවර ක්ෂේත්‍රය නවීකරණයටත් ජපාන රජය සමඟ විශේෂ එකඟතාවක් – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි ජපානයේ නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජපානයේ කෘෂිකර්ම, වන විද්‍යා හා ධීවර රාජ්‍ය අමාත්‍ය (State Minister of Agriculture, Forestry and Fisheries) නෙමොටෝ යුකිනෝරි (Hon. NEMOTO […]
ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය නවීකරණයට ජපාන ජයිකා (JICA) ආයතනයේ පූර්ණ සහය: කිරින්ද වරායේ ගැටලුවලට ස්ථිර විසඳුමක් සෙවීමටත්, ක්ෂේත්‍රයේ අඩුපාඩු හඳුනාගැනීමටත් විශේෂ එකඟතාවක් – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය නවීකරණයට ජපාන ජයිකා (JICA) ආයතනයේ පූර්ණ සහය: කිරින්ද වරායේ ගැටලුවලට ස්ථිර විසඳුමක් සෙවීමටත්, ක්ෂේත්‍රයේ අඩුපාඩු හඳුනාගැනීමටත් විශේෂ එකඟතාවක් – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ‘දූපත් රාජ්‍යයන්ගේ සාගර සමුළුවට’ (Island States Ocean Summit – ISOS) සහභාගී වීම සඳහා නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය […]


