අතුරුදන් වූ ධීවරයින් සෙවීම කඩිනම් කරන්න: අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගෙන් හදිසි උපදෙස්

අතුරුදන් වූ ධීවරයින් සෙවීම කඩිනම් කරන්න: අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගෙන් හදිසි උපදෙස් පේදුරු තුඩුව සහ කැට්කොවලම් ප්‍රදේශවලින් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන් වී ඇති අතර, ඔවුන් සෙවීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අදාළ අංශ වෙත හදිසි උපදෙස් නිකුත් කර තිබේ. පොලිසිය පවසන පරිදි පසුගිය 27 වන දින රාත්‍රී […]
ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර වරාය හතරක සංවර්ධන කටයුතු අගෝස්තු මාසයේදී ඇරඹේ: ධීවර වරායන්හි ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට බේරුවලදී නව ඒකකයක් – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා

ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර වරාය හතරක සංවර්ධන කටයුතු අගෝස්තු මාසයේදී ඇරඹේ: ධීවර වරායන්හි ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට බේරුවලදී නව ඒකකයක් – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා වන “දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ” දෙවන සැසිවාරය ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) […]
මුස්ලිම් ප්‍රජාවේ ආගමික නිදහස හා අයිතිවාසිකම් සුරැකීමට වත්මන් රජය කැපවී සිටිනවා – ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්

මුස්ලිම් ප්‍රජාවේ ආගමික නිදහස හා අයිතිවාසිකම් සුරැකීමට වත්මන් රජය කැපවී සිටිනවා – ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ ආගමික නිදහස සහ සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් වත්මන් රජය උපරිමයෙන් කැපවී ක්‍රියා කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි. ලක්වාසී මෙන්ම ලෝකවාසී සමස්ත මුස්ලිම් ජනතාව වෙත ඊද් අල්-අදා (හජ්) […]


