‘ඩිට්වා’ කුණාටුවෙන් පීඩාවට පත් කොළඹ ධීවරයින්ට රුපියල් ලක්ෂ 12ක දැල් ආම්පන්න: “ජනතාව මත පීඩනය පටවන්නේ නැති, වචනයට වඩා ක්‍රියාවෙන් සහන දෙන රජයක් අපි ගොඩනඟනවා” – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි

‘ඩිට්වා’ කුණාටුවෙන් පීඩාවට පත් කොළඹ ධීවරයින්ට රුපියල් ලක්ෂ 12ක දැල් ආම්පන්න: “ජනතාව මත පීඩනය පටවන්නේ නැති, වචනයට වඩා ක්‍රියාවෙන් සහන දෙන රජයක් අපි ගොඩනඟනවා” – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි ‘ඩිට්වා’ සුළි කුණාටුවෙන් (Cyclone Ditwah) පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාවට සහන සැලසීමේ වැඩසටහන යටතේ රුපියල් 1,265,270.00ක් වටිනා දැල් ආම්පන්න බෙදාදීම ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය […]


