ගැඹුරු මුහුදේ ආපදාවට පත් බහුදින ධීවර යාත්‍රා පිළිබඳව ධීවර දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය: මුහුදු යාමට පෙර තාක්ෂණික යෝග්‍යතාව සහතික කරගන්නා ලෙස ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් දැනුම්දීමක්

ගැඹුරු මුහුදේ ආපදාවට පත් බහුදින ධීවර යාත්‍රා පිළිබඳව ධීවර දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය: මුහුදු යාමට පෙර තාක්ෂණික යෝග්‍යතාව සහතික කරගන්නා ලෙස ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් දැනුම්දීමක් ගැඹුරු මුහුදේ විවිධ තාක්ෂණික දෝෂ හා ආපදාවලට ලක්ව ඇති මෙරට බහුදින ධීවර යාත්‍රා කිහිපයක ආරක්ෂාව සහ ඒවා ගොඩබිමට රැගෙන ඒමේ කටයුතු පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සෘජු මැදිහත්වීමක් සිදුකරමින් සිටින […]


