සීනෝර් ආයතනය ජාත්‍යන්තර තලයට: මොරිෂස් රාජ්‍යය වෙනුවෙන් නිපදවන දැවැන්ත යාත්‍රාවේ වැඩ අවසන් අදියරට – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගෙන් විශේෂ නිරීක්ෂණයක්

සීනෝර් ආයතනය ජාත්‍යන්තර තලයට: මොරිෂස් රාජ්‍යය වෙනුවෙන් නිපදවන දැවැන්ත යාත්‍රාවේ වැඩ අවසන් අදියරට – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගෙන් විශේෂ නිරීක්ෂණයක් මොරිෂස් රාජ්‍යයේ පෞද්ගලික අංශයේ ආයතනයක ඇණවුමකට අනුව මෙරට සීනෝර් (Ceynor) ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන, වැඩකටයුතු 90%ක් නිමවා ඇති දැවැන්ත යාත්‍රාවේ ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අද (21) පෙරවරුවේ මට්ටක්කුලිය […]