විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නංවාලීමට නව වැඩපිළිවෙළක්: වගාකරුවන්ට මූල්‍ය සහන සහ ආනයන බාධා ඉවත් කිරීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් පියවර

විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නංවාලීමට නව වැඩපිළිවෙළක්: වගාකරුවන්ට මූල්‍ය සහන සහ ආනයන බාධා ඉවත් කිරීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් පියවර මෙරට විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන හා අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු නිරාකරණය කරමින් එම කර්මාන්තය දියුණු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය […]
බෙංගාල බොක්කේ සාගර සම්පත් සුරැකීමට කලාපීය රටවල් මීගමුවේදී පෙළගැසෙයි: BOBLME II ව්‍යාපෘතියේ තෙවන කලාපීය මෙහෙයුම් කමිටු රැස්වීම අද ඇරඹේ

බෙංගාල බොක්කේ සාගර සම්පත් සුරැකීමට කලාපීය රටවල් මීගමුවේදී පෙළගැසෙයි: BOBLME II ව්‍යාපෘතියේ තෙවන කලාපීය මෙහෙයුම් කමිටු රැස්වීම අද ඇරඹේ බෙංගාල බොක්ක ආශ්‍රිත සාගර පද්ධතියේ ධීවර හා ජලජ සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීමේ ‘BOBLME II’ ව්‍යාපෘතියේ තෙවන කලාපීය මෙහෙයුම් කමිටු රැස්වීම (3rd Regional Project Steering Committee Meeting) අද (19) මීගමුව ජෙට්වින් සී (Jetwing Sea) හෝටලයේදී ආරම්භ විය. මෙම සමාරම්භක […]


