මිරිදිය ඉස්සන් කර්මාන්තයේ විප්ලවීය වෙනසක්: රුපියල් මිලියන 25ක අයවැය ප්‍රතිපාදන යටතේ නව තාක්ෂණික වැඩපිළිවෙළක් ඇරඹේ

මිරිදිය ඉස්සන් කර්මාන්තයේ විප්ලවීය වෙනසක්: රුපියල් මිලියන 25ක අයවැය ප්‍රතිපාදන යටතේ නව තාක්ෂණික වැඩපිළිවෙළක් ඇරඹේ මෙරට මිරිදිය ඉස්සන් කර්මාන්තය නවීන තාක්ෂණය ඔස්සේ ඉහළ අස්වැන්නක් ලබන ව්‍යාපාරික ක්ෂේත්‍රයක් බවට පත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් 2025 අයවැය මගින් වෙන් කරන ලද රුපියල් මිලියන 25ක ප්‍රතිපාදන යටතේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සභාපති […]


